මුලින්ම මතක තියාගන්න REVSHARE අයිතිවෙන්නෙ අවදානම් සහගත බිස්නස් වලටයි. ඒ වගේම මේ සයිට් එක මම ඔයාලට හඳුන්වා දෙනවා විතරයි, SCAM කලොත් මම නෙමෙයි එහෙම කලේ, මගේ සල්ලිත් SCAM වෙනවා කියන දේ තේරුම්ගන්න අය විතරක් මේක කියවන්න කියල මුලින්ම ඉල්ලනවා.
ඇඩ්මින් - මාරියා නඩාල් (මෙන්න FB ලින්ක් එක)
එයා ප්‍රසිද්ධ ඔන්ලයින් මාර්කට් කරන කෙනෙක්
මේක තමයි එයාගෙ පළවෙනි Project එක.
120% - 135% අතර RevSharing එකක් තියෙනවා මේ බිස්නස් එකේ
වැඩේ පටන් ගන්නෙ ජනවාරි 23
කොහොමද මේකෙ වෙන්නෙ?
අපි කලින් කිව්ව MPA, QRS (මඟුල කෑව අපිව) වගේම තමයි, අපි මිලදී ගන්නෙ Ads Packs.
MPA වලට වඩා තියෙන එකම වෙනස, අපි Membership එක Upgrade කරන්න ඕන Ads Packs අරගන්නත්, සල්ලි Withdraw කරන්නත්.
හැබැයි මේකෙ පොඩි වෙනසක් තියෙනවා, Free Member කෙනෙක්ට උනත් Commission Earn කරන්න පුළුවන්, MPA වල තියෙනව වගේ. ඒත් Commission ගන්නනම් අනිවාර්යයෙන් Membership Upgrade කරන්න ඕන.
Membership එක ඩොලර් 4යි, මාසිකව ගෙවන්න ඕන Membership Fee එක.
දවසකට Ads 7ක් බලන්න ඕන Account එක Active තියාගන්න.
Ref කොමිස් එක 12%
1st Level => 8.0%
2nd Level => 1.0%
3rd Level => 1.0%
4th Level => 0.5%
5th Level => 0.5%
6th Level => 0.5%
7th Level => 0.5%
දිනක අදායම 2.5% - 4.5%, මේක දවසේ අදායම මත තීරණය වෙනවා.
දවස් 45ක් ඇතුලත Games ඒවගේම Trading Platform වගයක් එකතුවෙනවා කියලත් තියෙනවා
Ads Packs මෙන්න මෙහෙමයි වෙන්නෙ
GRM 1 : COST $5
REVENUE SHARING- 120%
REPURCHASE (%) - 25%
AD PACK LIMIT - 100
REQUIREMENT - UPGRADE
GRM 2 : COST $10
REVENUE SHARING- 128%
REPURCHASE (%) - 35%
AD PACK LIMIT - 200
REQUIREMENT - GRM 1 AD PACK
GRM 3 : COST $25
REVENUE SHARING- 135%
REPURCHASE (%) - 35%
AD PACK LIMIT - 500
REQUIREMENT - GRM 2 AD PACK
Payment Processors :- PAYZA, PERFECT MONEY, PAYEER, STP, BITCOIN
කැමතිනම් විතරක් අවදානමක් අරගන්න මෙතනින් එකතු වෙන්න
0 comments:
Post a Comment