ආයුබෝවන් යාළුවනේ...!!!
මොකද්ද මේURL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි e-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් link එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්රමය අවේග මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.
එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?
මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.
අද අපි කතා කරන Adfoc.us අඩවියෙන් අපේ URL එකක් 1000 දෙනෙක් බැලුවොත් අපිට $7ක් ගෙවනව.
Link මුලින්ම Link ක්ලික් කරල linkshrink එකට යන්න.
එතෙකාට මේ වගේ පිටුවක් එනව.
Sign up click කලාම මේ වගේ window එකක් open වෙනව.
එෙකේ Email එකකුයි
Password එකකුයි දිලා Sign up වෙන්න.
අදාල තොරතුරු දීල "Sign up" or Join now(මට මතක නැ හරියටම මොකාක්ද කියල) click කරන්න.
ඊට පස්සේ Login වෙන්න අර දීපු Mail/password ධිලා
ඊට පස්සේ site එකට log in වෙන්න ඕන. අපේ account එකේ විස්තර සම්පූර්ණ කරන්න තමයි ඊලඟට තියෙන්නේ.
First Name:........................................
Last NAme.............................................
Address line1................
Address line2...........
කියලා ඔහොම ඇති ඔවාට අපේ ඇත්ත විස්තර දෙන්න.
Ok කරන්න
හරි ඔන්න අපි ලියාපදිංචි වීම සම්පූර්ණ කරල ඉවරයි.
දැන් තියෙන්නේ අපි facebook එකේ, එහෙමත් නැත්නම් e-mail එකක link එක link shrink කරල share කරන එකයි.
ඊට පස්සේ
(මෙහි පල වෙන්නෙ Visitors 1000ක් පැමිනි විට ඒ ඒ රටවල් අනුව ගෙවිම් කරන ආකාරයයි)
United States ~ $4.50
Canada ~ $1.80
United Kingdom ~ $2.70
Australia ~ $2.34
Germany ~ $1.58
Spain ~ $1.80
Switzerland ~ $1.89
Austria ~ $1.26
Sweden ~ $1.67
Poland ~ $1.62
දැන් ඔයාලට පෙනවා නේ මේ Site එකෙ තියෙන ලාබෙ
අහා මට කියන්න අමතක උනා ලංකාවට ගෙවන හැටි, Visitors ලා 1100ක් තියෙනවා නම් $1ක් හොයන්න පුලුවන්(ලංකාවෙ Visitors ලගෙන්)
ඒ කියන්නෙ දවසට $1 එකක් හොයන එක ගෙමක් නෙවෙයි,
දැන් මං කියන්නම් මෙකෙන් සල්ලි හොයන්න පූවන් කාට කාටද කියලා,
මෙකෙන් සල්ලි හොයන්න Blogs/Sites කරන්න ඔනෙ නැ, ඔනම කෙනෙක්ට මෙකෙන් ලෙසියෙන්ම සල්ලි හොයන්න පුලුවන්.
එහෙම අයට කරන්න තියෙන්නෙ කට්ටිය බලන්න ආස Videos,Posts වගෙ වැදගත් ලිපි මේ Site එකෙන් Short කරලා කට්ටිය අතරෙ බෙදා හරින එක විතරයි. (ගොඩාක් කට්ටිය ඉන්න FB Groups වලට දැම්මා නම් කිසිම මහන්සියක් නතුව ගානක් හොයාගන්න පුලුවන්)
වෙනත් කෙනෙක් ඒ link එකක් පාවිච්චි කරන වාරයක් පසා අපිට මුදලක් හම්බවෙනව. තමන්ගෙම වෙබ් අඩවියක් හරි බ්ලොග් අඩවියක් හරි තියන කෙනෙකුට මේ ක්රමයෙන් හොඳ ගානක හොයන්න පුළුවන්.
තව දෙයක් කියන්න ඔනේ, ඔයාලගෙ Account එකෙ $5 පැනපු ගමන් ඔයාලා Withdrow කියන Tab එකට ගිහින් Withdrow කරන්න Request එකක් දාන්න, තව දෙයක්, එයාලා කියන තියෙනවා සතියෙ දවස් 5 ඇතුලත සල්ලි ගෙවන්නේ, දවස් 4ක් ඇතුලත ගෙවනවා කියලා, (මට නම් දවස් 2න් අවා සල්ලි)
මුකුත් ප්රශ්නයක් තියනම් පහල comment එකක් දාල තියන්නකෝ.
තවත් ලියකින් මුනගැසෙන තෙක් හැමෝටම ආයබෝවන්...!!!

ela ela
ReplyDeletehttp://adf.ly/1dnzlW
ReplyDeleteLog in wenne nahane
ReplyDeletehttp://adf.ly/1dzXW2
ReplyDeleteEla
ReplyDelete