• This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 3 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
  • This is slide 5 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.

Friday, June 3, 2016

Free Bitcoin ගන්න පුලුවන් තවත් විශ්වාසවන්ත සයිට් එකාක්.

      Free Bitcoin ගන්න පුලුවන් තවත් විශ්වාසවන්ත සයිට් එකාක් තමයි http://freebitco.in/?r=2203893 කියන්නේ.මෙිකේ 60 මිනිත්තු සැරයක් තමා claim කරන්න තියෙන්නේ0.00000151 BTC වාගේ ගන්න පුලුවන් මුල් කාලේ පහු වෙනකොට මේක ටික ටික වැඩි වෙනවා පහත අකාරයට.














            මේකෙදි වෙන්නේ 0-10000 අතර ඉලක්කම් ROLL වීමක් වෙන්නේ.මුල් කාලේ ඉතින් 0-9885 අතර තමා ROLL වෙන්නේ එතකොට ඊට අදාල  බිට්කොයින් ගාන ලැබේනවා.එහෙම එකතු කරලා 0.00025000 BTC උනහම  WITHDRAW  කරන්න පුලුවන්.තව මේ සයිට් එකේ ගොඩාක් වැඩ තියෙනවා.

  1. Multiply BTC 
මේක ඉතින් සුදුවක් වාගේ මේක කරන්න ගිහින් හොයා ගට්ටු BTC  නැති කර ගන්න එපා.




                    Win chance එක කැමති ගානකට දාගෙන (1%-94.06%) BET HI-BET LO කරලා බලන්න.සමහර වෙලාවට ලොස් වෙනවා පරිස්සමින්.



2.lottery

අපි කරන හැම claim එකකටම lottery tickets 2ක්   ලැබෙනවා.තව අපේ BTC  වලිනුත් ටිකට් ගන්න පුලුවන් ඇදුනොත් BTC  තමා.

එහෙනම් මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න >>>http://freebitco.in/?r=2203893

Bitcoin Address/E-mail Address 
Password  දීලා රෙග් වෙන්න.ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දැන් 

  • 1 BTC = $570.12






Tuesday, May 31, 2016

මෙන්න නියම PTC එකාක්

2$ BONUS මේක පටන් ගත්තේ 2016/05/25 දැනට තියන අලුත්ම ptc sites වලින් හොදම sites එක කිවුවොත් හරි .sign up bonus 2$ ක් දෙනවා දැන්ම sign වෙන්න.ඒ 2$න් රෙෆ් ලා 5ක් ගන්න පුලුවන්.මුල ඉදලම ගේම ගහන්න පුලුවන් එක නිසා. 2016/05/27 වෙනකොට member 913ක් හිටියා.අද member 1000 ටත් වැඩිවෙලා.ඇඩ් එකකට $0.001 & Ref. Commission 100% දෙනවා.Minimum Cashout $0.01 දවසින් පුලුවන්.Payout------- paypal,bitcoin, PM & payeer payza 

කැමතිනම් දැන්ම රෙග් වන්න ලින්ක් එක මෙන්න.>>> 


http://balkanadmedia.com/?ref=lahiru213




විශ්වාසවන්ත free bitcoin ගන්න පුලුවන් site එකාක්

                                             මෙන්න ඒ සයට් එකට යන පාර

මෙහෙමයි මේකේ විස්තරේ


  • මේකේ හැම තප්පර 20කට සැරයක් claim කරන්න පුලුවන්
  • satoshi 100ත්-350 අතර ගන්න පුලුවන්.
  • තව bonus එහෙම නිතරම ලැබේනවා.
  • එවා අර ගත්තම satoshi ගාන වැඩි කර ගන්න පුලුවන්
  • තප්පර ගානත් අඩු කර ගන්න පුලුවන්.
  • 20000 satoshi උන ගමන් withdrw කරන්න පුලුවන්..coinbase එකට
                     free bitcoin දෙන සයිට් ගොඩක් තිබුණට විශ්වාසවන්ත හා ඉක්මණින් payment කරන ඒවා තියෙන්නේ ටිකයි.කරන කෙනෙක්ට මේක හොද සයිට් එකාක්.මාගේ රෙෆ් උනා කියලා මුකුත් වෙන්නේ නෑ මොකටද නිකන් පිටරට අයට රෙෆ් වෙන්නේ මෙතනින් join වෙන්න.ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.













Thursday, May 19, 2016

Risk Capital ලෙස අදහස් කරන්නේ කුමක්ද?

             
             දිනෙන් දිනම රිව්ශේයා ජනප්‍රිය වීමත් සමග බොහෝ දෙනා මේවා කරන්න පෙලබෙනවා.මෙසේ අන්තර්ජාල මුදල් ඉපයීම් වලට එන අය විවිධ අධ්‍යාපන මට්ටම් ,විවිධ රැකියා කරන,සහ විවිධ ආර්ථික ස්ථරයන්ගේ සිටින අය ඉන්නවා.මේ අයට රිව්ශේයා සදහා යෙදිය හැකි මුදලත් විවිධයි. 








අපි බලමු ඔබට කොපමණ මුදලක් රිව්ශේයා සදහා යෙදවීම සුදුසුද කියල 



                දැන් අපි බලමු Risk Capital ලෙස අදහස් කරන්නේ කුමක්ද කියලා 
මෙයින් අදහස් වෙන්නේ ඔබගේ එදිනෙදා ජිවිතයට හානියක් නොවී ,ඔබගේ ආර්ථික සමාජීය සහ පවුල් පසුබිමට හානියක් නොමැතිව ඔබගේ අතින් වියදම් කිරීමට, High Risk High Reward Investment එකකට යෙදිය හැකි මුදලයි.
එනම් ඔබ අතින් කිසියම් මුදලක් නැති උනත් ,එම පාඩුව ඔබට හානියක් නොමැතිව දරා ගැනීමට පුළුවන් ඔබ අත ඇති අතිරික්ත මුදලයි.

  • තව ටිකක් අපි මේ ගැන පැහැදිලි කරගන්නවානම් සමහර ඔබ රිව්ශේයා කරන්න යොදවන මුදල් කිසිම විටක
  • ඔබගේ ගෙවල් කුලී ගෙවන්න තියෙන මුදල්
  • ඔබගේ ලිසිං වාරිකය ගෙවීමට ඇති මුදල්
  • ඔබ අධ්‍යාපනය ලබන ආයතනයට ගෙවීමට ඇති මුදල්
  • ඔබගේ බෙහෙත්,විදුලි ,අහාර පාන වලට හෝ දුදරුවන්ගේ වැඩ කටයුතු සදහා යෙදවීමට අවශ්ය මුදල් නොවිය යුතුය.
  • එමෙන්ම ඔබගේ නිවස ගේ දොර යාන වාහන හෝ රත්රන් බඩු උකස් කර ලබාගන්න මුදලින් රිව්ශේයා කිරිමට පෙලබෙන්න එපා.
  • එසේ කරනවානම් ඒ තරම් මෝඩ වැඩක් තවත් නැහැ.ඒ නිසා එවැනි මෝඩකම් කරන්න එපා.

ඒ නිසාවෙන් කිසිම විටකවත් තමන්ට අත්‍යවශය මුදල් රිව්ශේයා සදහා යොදවන්න එපා කියල ඔබට තරයේම අවවාද කරනවා. 

මෙන්න Fast Revshare වලට කැමති අයට හොද සයිට් එකක්

                           
       සමහර අය කැමති fast revshare වලට තවත් සමහරු medium revshare වලට තවත් අය slow revshare වලට. කොහොම වුනත් හුගක් අය කැමති fast ඒවාට කියන එක බොරුවක් නෙමෙයි. ඔන්න එහෙනම් fast revshare වලට කැමති අය ලෑස්ති වෙලා ඉන්න මේ මාසේ 22 අලුතින් පටන් ගන්නවා හොද fast Revshare එකක්. විස්තර මෙහෙමයි.





සයිට් එකේ ප්‍රධාන ඇඩ්මින්ලා 2 ඉන්නවා එක් කෙනෙක් තමයි Sarath Vavachan අනිත්කෙනා Doney Varghese මීට අමතරව සහකාර ඇඩ්මින්වරු 8 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන ඇඩ්මින් ගැන කිව්වොත් අන්තර්ජාල අලෙවිකරණ ක්ෂේත්‍රයේ අවුරුදු 8 විතර පළපුරුද්දක් තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වෙතත් මෙයා වැඩිය ප්‍රසිද්ධ නැති උනාට Revshare වලට නම් අලුත් නැහැ කියල තමයි මෙයා කියන්නේ. මෙයා වෘත්තියෙන් computer programmer කෙනෙක් මේ සයිට් එකේ script එක තනිකරම නිර්මාණය වෙලා තියන්නේ මෙයාගෙම අතින්. දෙවෙනි ඇඩ්මින් හොද ව්‍යවසායකයෙක් මෙන්ම පළපුරුදු අන්තර්ජාල අලෙවිකරුවෙක් ඔහු වෘත්තියෙන් නීති උපදේශකවරයෙක්.


පහල විදිහට තමයි ඇඩ්ස් පැක් වර්ග කරලා තියන්නේ.දවසකට උපරිම 24% දක්වා ප්‍රතිලාභයක් ලබා ගත හැකි අයුරින් තමයි ඇඩ්ස් පැක් structure එක හදලා තියන්නේ.



$25 එකට 500% withdraw cap එකක් සහ 10% ක referral commission එකක් තියෙනවා.

සයිට් එකේ Advertising වලට ලබා දීලා තියෙන පහසුකම් තමයි පහලින් දාලා තියන්නේ.



කවුරුත් හදුනන MPA ඇඩ්මින් Uday Nara ත් මේ සයිට් එකේ ඇඩ්මින්ට සුබපැතුම් එක්කරලා තියෙනවා. ඒවගේම Field එකේ ගොඩාක් අය මේ සයිට් එකට සම්බන්ද වෙලා තියෙනවා දැනටමත්
සයිට් එක security අතිනුත් ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියලා ඇඩ්මින් කියලා තියෙනවා. කවුරුත් දන්නවනේ මේ දවස්වල Revshare සයිට් වලට වෙන දේවල්. ඒවගේම mobile Device වලටත් සයිට් එක හොදට වැඩ කරනවා කියලා ඇඩ්මින් කියලා තියෙනවා.

විෂේශයෙන් මේකත් කියන්න ඕන මේවා අවදානම් සහගත business ඒක නිසා නැති වුනත් ගැටලුවක් නැති සල්ලිදාලා මේවා කරන්න කියලා හැමෝටම කියන්න ඕන.මගෙත් එක්ක එකතු වෙලා මගේ ලින්ක් එකෙන් Register වෙන අයට මගෙන් හොද offer එකක් තියෙනවා.ඔයාලා පලමුව මේකට යොදවන මුදලින් මට ලැබෙන referral commission එකෙන් 50% ඔයාලාට නැවත මම ලබාදෙන්න තීරනය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ initial Deposit එකෙන් මට ලැබෙන referral commission එකෙන් 50% ඔයාලගේ account එකට 
ලබාදෙනවා. ඒවගේම cal එකයි game plan එකයි ඔයාලට
ලබා දෙනවා.

මෙන්න මගේ link එක

මෙන්න Direct link එක

මෙන්න ඇඩ්මින්ගේ facebook link එක


මෙන්න facebook Group එක




 RevShare ගැන ඕනම දෙයක් දැනගන්න එන්න අපේ බ්ලෝග් පිටුවට.ඔබට තියෙන ඕනෑම ගැටලුවක්  comment කරන්න.



Wednesday, May 18, 2016

sharesthatcare(new Rev-Share) මගින් මුදල් සොයමු

 මේ Medium Term RevShare සමාගමේ නම sharesthatcare (STC) පටන් ගන්නෙ අපේ‍රල් 25.ඉක්මනට join වෙලා හොද ගානාක් ඇද ගන්න පුලුවන්.මේ අලුත් Rev Share එකෙ අඩ්මින් ලා 2ක් ඉන්නවා ඔයාල දන්න TT3 අඩ්මින් තමා.Raymond Scott & අනිත් කෙනා Troy Fobbs.මෙයාලා කලක් තිස්සෙ Rev Share field එකෙ හිටපු අය 

‘We are made up of 2 owners who both have experience in Internet Marketing, as well as running and maintaining Revenue Shares. We have paid out over 3 million dollars in our previous rev share experience and we plan to pay out more then that here at STC.‘

ඉතින් මෙකත් ටික කාලයක් දුවයි කියලා හිතන්න පුලුවන්. 

දිනකට 5% ක් දක්වා ප්‍රතිලාභ ගන්න පුළුවන්. $5 ඉඳන් AdPacks තියෙන නිසා අඩු ප්‍රාග්ධනයක් තියෙන කෙනෙකුට වුනත් පොඩියට පටන් අරන් දිග ගමනක් යන්න පුලුවන් හරියට වැඩෙට enter උනොත් . හැබැයි කොච්චර කල් තියෙයිද කියලා සක්කරයා වත් දන්නේ නැහැ. ඒ අවදානම ගන්න ලෑස්ති නම් විතරක් කරන්න.

STC ගැන කිව්වොත් මෙන්න මෙහෙමයි.




  • දැනට සාමාජිකයන් 2696

    • දිනකට 5%- 8% (වෙනස් විය හැක) ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්නට පුළුවන්
    • 5$/10$/25$/50$/100$ AdPacks තියෙනවා. ඒවා Expire වෙන්නේ පිළිවෙලින් 125%/130%/135%/140%/150%
    • සතියක සාමාජික ගාස්තුව $5 යි
    • 55% Repurchase rule
    • පැය 24 කට වතාවක් අදාළ ඇඩ්ස් ප්‍රමාණය Surf කිරීම‍ෙ(10)
    • [B][B][B][B][B][B]10% Referral commission 50/50[/B][/B][/B][/B][/B][/B]


    මේක තමයි අපිට වඩාත් වැදගත් වෙන අදියර. මේකේ Adpack Plans 5 ක් තියෙනවා. මේකේ අවම මුදලක් යට කරලා උපරිමම ප්‍රතිලාභ ගන්න පුළුවන් ප්‍රශස්ත Active Shares ගණන ගැන මේ ලිපියේ පහළින් ඔබට කියවන්නට ලැබේවි.

    හැම පැයකටම වරක් ඔබට වෙබ් අඩවියේ ආදායමෙන් ඔබ යට කළ මුදලට අනුරූප ව ප්‍රතිලාභය ලැබෙනවා.


    මේ වගුවේ තියෙන විස්තර අනුව STC එකෙ adpack structure එක ගන idea එකක් ගන්න පුලුවන්. හැබැයි ඉතින් මෙ විදිහටම ප්‍රතිලාභ ලැබෙනවා කියලා කියන්න විදිහක් නැහැ. මොකද අපිට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ වෙබ් අඩවියට ලැබෙන ආදායම අනුව නේ. මේකෙන් ඔබට දළ අදහසක් ගන්න පුලුවන්. 

    මෙිකේ weekly membership එකාක් තියෙන නිසා TT3 වලට වාඩා කාලයක් තියෙවි ඒ වාගේම පැය 24 withdrw එවී කියලා හිතන්නත් පුලුවන්. Revenue Share Positions මිලදී ගන්න, Referral Commissions ලබා ගන්න නම් මේ Membership Fee එක අනිවාර්යයෙන් ම ගෙවලා තියෙන්න ඕනේ.ලියාපදිංචි වෙච්ච ගමන් ගෙවන්න ම ඕනේ නැහැ. හැබැයි මේකෙන් වැඩක් ගන්න කලින් නම් අනිවර්යයෙන්ම ගෙවලා ඉන්න.




  • සැලකිය යුතු මුදලක් මුලින් ම යොදවන්න. අනිවාර්යයෙන්ම Membership Fee එකත් ගෙවන්න

    1. මුල් සති 3 නේ 100% Repurchase කරන්න. + (පැය 24කට වතාවක් ඇඩ්ස් 1-20 අතර ගණනක් Surf කරන්න)
    2. ඊට පස්සේ ඔබේ Seed Capital එක (ඔබ මුලින් ම යෙදූ මුදල) Withdraw කරන්න.
    3. [I][B][B][I][I][B][B][I][I][B][B][I][I][B]දැන් ඔබ 100% Risk Free. දැන් ඔබේ Profits වලට grow වෙන්න දෙන ගමන් අනාගත earnings වලට බලපෑමක් නොවෙන තරමින් දවස ගානේ Withdrawals කරන්න.[/B][/I][/I][/B][/B][/I][/I][/B][/B][/I][/I][/B][/B][/I]


    STC වලින් අඩුම කාලෙකින් වැඩිම දුරක් යන්නේ කොහොමද?



  • අවම 100$ යොදවලා පටන් ගන්න නැත්නම් තේරුමක් අඩුයි. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙි නේ.

    • අනිවාර්්‍යන් මුල් සති3 වත් ලැබෙන සියලු Earing වලින් පැක් ගන්න.
    • දිගටම මේ රෝල ඇදගෙන ගියොත් බොහොම කෙටි කලකින් ලොකු ප්‍රාග්ධනයක් ගොඩ නඟා ගන්න පුළුවන්.
    Payment Processors>>>> payza/payeer/coinpayment/soildtrustpay/perfect money


    ජය වේවා!













    Tuesday, May 17, 2016

    මොනවද මේ RevShare කියන්නේ

    අඬන්නෙ නැතිව RevShare කරමු


    මෙන්න මේ ෆොටෝ එක RevShare කියන දේ හොඳටම කියල දෙනවා.


    • ඇත්තටම මොකක්ද මෙතන වෙන්නෙ?
    • ඇයි මේවා හුඟ කාලයක් දුවන්නෙ නැත්තෙ?
    • ඇයි මේ ඇඩ්මින්ලා බොරු FB නම් වලින් ඉන්නෙ?
    • මේකෙන් කොහොමද ලාභ ගන්නෙ?
    • කොහොමද Scam වෙන්න ලඟයි කියන්නෙ?

    එහෙනම් අපි 1න් පටන් ගමු....

    දැන් මේ පින්තුරෙන් මොකක්ද ඔයාලට තේරෙන්නෙ? එකා පස්සේ එකා පනිනනවා. වතුරට වැටුණොත් ගොඩ, ගලකට ගියොත් ඒත් ගොඩ, හැබැයි ගොඩ ගහවි, නැතුව පීනලා නෙමෙයි

    ඉතිං RevShare කියන්නෙත් මෙන්න මේ වගේ දෙයක්. ගොඩ යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්.

    ඇත්තටම මොකක්ද මෙතන වෙන්නෙ? 

    මෙහෙම හිතන්න, ඔයාගෙම කියල බිස්නස් එකක් පටන් ගත්ත කියමුකෝ. දැන් මොනවද ඒකට ඕන කරන්නෙ?

    01. ඉන්වෙස්ට්මෙන්ට් එකක් (සල්ලි ඕන වැඩේ පටන් ගන්න)
    02. බිස්නස් මොඩල් එකක්. (අඩුගානෙ buy & selling හරි කමක් නෑ)
    03. අදායමක් (Revenue එකක්) 
    04. වියදමක් (Expense එකක්)
    05. ලාභයක් (අදායම - වියදම) {Revenue - Expenses}

    ඉතින් දැන් හොඳට කල්පනා කරලා බලන්න, මොකක්ද මේ RevSharing කියල කරන්නෙ?

    01. සයිට් script එකක් අරගන්නවා, නැත්තම් හදනවා (වැඩේට සල්ලි ඕන) 
    02. Payment Processors add කරනවා
    03. මෙච්චර දැම්මොත් මෙච්චරක් දෙනවා කියල කියනවා 
    04. පොඩි ඇඩ්වටස් පාරක් දානවා
    05. ඔන්න සයිට් එක online කරනවා

    ඊළඟට තමයි හොඳම හරිය වෙන්නෙ... 
    දැන් ඔන්න කට්ටිය ෆෝම් වෙනව, දන්න දන්න එකාට කියනව මේක කරපන්, අරක කරපන් කියල. හැබැයි කවුරුත් තේරුම් ගන්නෙ නැහැ මොකක්ද මේකෙ වෙන්නේ කියල. දන්නෙ නැහැ මොනවද අපි Add Funds කරල මිලදී ගත්තෙ කියල. හැමෝම හිතන්නෙ අපි ඉන්වෙස්ට් කලා කියල. එහෙම හිතනවනම් ඔයාල සම්පුර්ණයෙන් වැරදියි. කවුරුත් නිකමටවත් හිතන්නෙ නැහැ RevShare සයිට් එක මොකක්ද මේ කරන බිස්නස් එක කියල. ඇත්තටම එයාල කරන්නෙ අපේ සල්ලි අපිටම ගෙවනවා.

    දැන් ඔන්න ප්‍රශ්නෙ "කොහොමද මේක කරන්නෙ"
    ඔයා Add Fund කරල Shares ගන්නවා, මේ Shares කතාව පට්ට පල් බොරුවක්, ඇත්තටම මෙතන Shares කියල දෙයක් නැහැ. අපි මිලදීගන්නෙ Shares (කොටස්) නෙමෙයි. අපි මිලදීගන්නෙ ඇඩ්ස්. අපි සල්ලි දීල ඇඩ්ස් ගන්නවා, ඇඩ්ස් තමයි මෙයාල අපිට විකුණන්නෙ. අපි මුලින්ම ඕකට අහුවෙනවා. අහුවෙලා කෑගහනවා මට මෙච්චර Shares (කොටස්) තියෙනවා, අරූට අච්චර කොටස් තියෙනවා කියල. ඇත්තටම අපිට ඇති කොටසක් නැහැ, අපි ගත්තෙ ඇඩ්ස් පැක්ස්. (Ads Packs)
    ඉතිං උන් අපිට දෙනවා Advertisement Credits, ඔන්න ඕක තමයි අපි ඇත්තටම සල්ලි දීල ගත්තෙ, අපි ගත්තෙ උන්ගෙ Service එකක්

    ඇයි මේවා හුඟ කාලයක් දුවන්නෙ නැත්තෙ?

               ඔන්න ප්‍රශ්නෙ, මම කෙටියෙන් කියන්නම් මේක.
    A, B, C, D, E කියල යාළුවො සෙට් එකක් ඉන්නවා. මුන්ගෙන් A කියනවා අනිත් උන්ට XYZ කියන RevShare එකේ සල්ලි දාන්න කියල. දැන් ඉතිං අර සෙට් එකම සල්ලි දාල වැඩේ පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි සල්ලි යන්නෙ හුඟක් වෙලාවට.
    අපි දාන ගණනින්
    ඇඩ්මින්ට - 10% - 20%
    කොමිස් - 10% - 15%
    බිස්නස් එකට - 65% - 80%

    දැන් මොකක්ද බිස්නස් එක?
    මුකුත් නැහැ.
    මම ඇයි මෙහෙම කියන්නෙ?
    A ඩොලර් 100ක් දැම්මනම් ඌට ඩොලර් 120 දෙන්න ඕන. ඌ දාපු ගණනෙන් ඇත්තටම බිස්නස් එකට ගියේ ඩොලර් 65 - 80 වගේ ප්‍රමාණයක්. Aට තව ඩොලර් 40ක් දෙන්න ඕන, ඒක ගන්න වෙන්නෙ B ගෙන්, B ට දෙන්නෙ C ගෙන්. ඔන්න ඔහොම මේක පට්ට රෝලක් ගහනවා. මේ රෝල මාස 6ක් වගේ කරකවන්න පුළුවන්, ඊට පස්සෙ කට්ටිය සල්ලි දානව අඩුවෙනකොටම වැඩේ නතර කරනවා. 

    හොඳට මතක තියාගන්න මේ බිස්නස් එකේදී සල්ලි ලැබෙන්න වෙන විදිහක් නැහැ. PTC වලින් ලැබෙන සල්ලි හුඟක් වෙලාවට අපිට ලැබෙන්නෙ නැහැ, ඒවා ඇඩ්මින්ගෙ සාක්කුවට තමයි.

    ඇයි මේ ඇඩ්මින්ලා බොරු FB නම් වලින් ඉන්නෙ?


                        උන් දන්නවා මේක අනිවාර්යයෙන් SCAM වෙනවා කියල, ඉතිං බොරු නමකින්, FB එකක් හදාගෙන තමයි වැඩේ යන්නෙ. එහෙම නොකරපු ඇඩ්මින්ලත් ඉන්නවා. ඒ අයටත් අන්තිමට SCAM ලේබල් එක වැදුනා.
    උදාහරණ:- හන් මොහොමඩ් (HQ), ජායි ජී ෆන්ටෝ (Intellashares).

    ඇත්තටම ඉතිං උන්ට කියලත් කරන්න දෙයක් නැහැ. මුලින් පෙන්නපු පින්තුරේ වගේ තමයි, මුලින් පැනල නාගන්න තරමට ඇඟට ගුණයි, පහුවෙනකොට වෙන්න නාන්න නෙමෙයි ගොඩ ගන්න, නැත්තම් ගොඩ අදින්න. 

    මේකෙන් කොහොමද ලාභ ගන්නෙ?

    01.
    එක විදිහක් තමයි රෙෆෙරල් කොමිස්. හුඟක්ම Online Marketersල කරන්නෙ ඕක තමයි. Brainy, Mike, Checkmate (Tharun), Shah, Steph වගේ උන් තනිකර ලාභ ගන්නෙ මේ ක්‍රමයෙන්. හැබැයි මම මේක කියන්නෙ ඇත්තටම. ඕකුන් සේරම අපේ සල්ලි වලින් ගොඩ යනවා විතරමයි. අපිට කියල සත 5ක් දීල නැහැ. (අඩුගානේ කොමිස් එකෙන්වත්)

    02.
    එකපාර ලොකු ගාණක් දාල පටන් ගන්නවා, සති 2ක් - 3ක් වගේ යනකොට දාපු ගාණ බේරනව. එතකොට සල්ලි නැතිවීමේ අවදානම තියෙන්නෙ පළවෙනි සති 2 - 3 විතරයි. ඊටපස්සෙ දෙයියනේ කියල ලාභ පිට ජීවත්වෙනවා.


    කොහොමද Scam වෙන්න ලඟයි කියන්නෙ?


    01. DDOS කේස් වැඩියෙන් එනවනම්
    02. Payment Processor කේස්
    03. Pending ගොඩක් අතරින් එකක් දෙකක් Payout කරලා තියෙනවනම්
    04. Withdrawal, Add Funds වලට කිට්ටු කරලා තියෙනවනම් 


     RevShare ගැන ඕනම දෙයක් දැනගන්න එන්න අපේ බ්ලෝග් පිටුවට.ඔබට තියෙන ඕනෑම ගැටලුවක්  comment කරන්න.