kayads එකත් මාස 6ක් විතර තිබුනනෙ.ඉතින් මේකත් ඉක්මනින් scam වෙයි. ඊට කලින් පුළුවන් තරමක් ඇදගන්න බලන්න.
පටන් ගත්ත අලුත නීසා දැම්මම වැඩේට බැස්සොත් ගානක් හොයාගන්න පුළුවන්.
දැනට members 3000ක් පමණ ඉන්නවා
members අඩු නීසා බය නැතිව ගානක් දාන්න පුළුවන්
මොකද members වැඩි උනා කියන්නේ ඇඩ්මින්ගේ ගාන සෙට් වෙනවා එතකොට් ඉතින් scam වෙලා යනවා
මුලදීම ගානක් දාලා කරන්න අවුලක් නැහැ
හැබැයි ඉතින් sure කරන්නම පුළුවන් කමකුත් නැහැ ptc නේ
දැනට ගෙවීම් කරන්නේ
neteller,
paypal,
payza,
btcoin වලට විතරයි
ඉන්ස්ටන්ට් payment තියෙන්නෙ
එවෙලෙම සල්ලි එනවා
මේ තියෙන්නෙ click වලට ගෙවන ගණන්
- මේකෙන් හොයාගන්න අමාරුයි ,හැම ad එකකට ගෙවනවා කියලා දාලා තියෙන්නෙ
රෙන්ට් ref ලට $0.005ක් (upgrade නොකළ අයට)
upgrade අයට $0.01ක් ගෙවනවා
- ref කෙනෙක් $0.2ක් වෙනවා
250ට වඩා ගත්තොත් ගාන වැඩියි(250ට වැඩි වෙන රෙෆ්ලට පමණයි) - මේකෙ හොදට හොයන්නනම් upgrade කරනම ඕන
නැතත් පුළුවන්
හැබැයි ඉතින් ලොකු ගානක් හොයන්න අමාරුයි
හැබැයි ඉතින් ලොකු ගානක් හොයන්න අමාරුයි
PLATINUM එක $70යි ,welcome බෝනස් කියලා $10ක් අඩු කරනවා
minimum cashout $3යි
සාමන්යෙන් දැන් AVG එක 1.7+
මගේ ඊයේ AVG එක 1.94
සාමන්යෙන් දැන් AVG එක 1.7+
මගේ ඊයේ AVG එක 1.94
මම දැනට ref 200ක් අරන් ඉන්නේ
ඒවගේම platinam එකත් අරන් ඉන්නේ
ඊයේ දවසේ $3.88ක් ref ලාගෙන් ආවා
ඒවගේම platinam එකත් අරන් ඉන්නේ
ඊයේ දවසේ $3.88ක් ref ලාගෙන් ආවා
AVG හොද නීසා upgrade කෙරගත්තම අපේ ගාන ඉක්මනින් ඇදගන්න පුළුවන්
මට 0.01 ඇඩ්ස් 8ක් එනවා upgrade නීසා
නැත්නම් 4යි එන්නෙ
මට 0.01 ඇඩ්ස් 8ක් එනවා upgrade නීසා
නැත්නම් 4යි එන්නෙ
මේකෙ දැනට ලංකාවේ අය ගොඩ දෙනෙක් ඉන්නවා
ප්රෝබක්ස් එකේ හිටිය අය ගොඩක් ඉන්නවා
මම දැනට දෙපාරක් සල්ලි ගත්තා
දෙපාරම instant
ප්රෝබක්ස් එකේ හිටිය අය ගොඩක් ඉන්නවා
මම දැනට දෙපාරක් සල්ලි ගත්තා
දෙපාරම instant
මගෙ ref වෙන්න
Adfiver site eka wedakaranne nehene...
ReplyDeleteAdfiver site eka wedakaranne nehene...
ReplyDeleteow dn scem
ReplyDelete