දිනෙන් දිනම රිව්ශේයා ජනප්‍රිය වීමත් සමග බොහෝ දෙනා මේවා කරන්න පෙලබෙනවා.මෙසේ අන්තර්ජාල මුදල් ඉපයීම් වලට එන අය විවිධ අධ්‍යාපන මට්ටම් ,විවිධ රැකියා කරන,සහ විවිධ ආර්ථික ස්ථරයන්ගේ සිටින අය ඉන්නවා.මේ අයට රිව්ශේයා සදහා යෙදිය හැකි මුදලත් විවිධයි.
අපි බලමු ඔබට කොපමණ මුදලක් රිව්ශේයා සදහා යෙදවීම සුදුසුද කියල
දැන් අපි බලමු Risk Capital ලෙස අදහස් කරන්නේ කුමක්ද කියලා
මෙයින් අදහස් වෙන්නේ ඔබගේ එදිනෙදා ජිවිතයට හානියක් නොවී ,ඔබගේ ආර්ථික සමාජීය සහ පවුල් පසුබිමට හානියක් නොමැතිව ඔබගේ අතින් වියදම් කිරීමට, High Risk High Reward Investment එකකට යෙදිය හැකි මුදලයි.
එනම් ඔබ අතින් කිසියම් මුදලක් නැති උනත් ,එම පාඩුව ඔබට හානියක් නොමැතිව දරා ගැනීමට පුළුවන් ඔබ අත ඇති අතිරික්ත මුදලයි.
මෙයින් අදහස් වෙන්නේ ඔබගේ එදිනෙදා ජිවිතයට හානියක් නොවී ,ඔබගේ ආර්ථික සමාජීය සහ පවුල් පසුබිමට හානියක් නොමැතිව ඔබගේ අතින් වියදම් කිරීමට, High Risk High Reward Investment එකකට යෙදිය හැකි මුදලයි.
එනම් ඔබ අතින් කිසියම් මුදලක් නැති උනත් ,එම පාඩුව ඔබට හානියක් නොමැතිව දරා ගැනීමට පුළුවන් ඔබ අත ඇති අතිරික්ත මුදලයි.
- තව ටිකක් අපි මේ ගැන පැහැදිලි කරගන්නවානම් සමහර ඔබ රිව්ශේයා කරන්න යොදවන මුදල් කිසිම විටක
- ඔබගේ ගෙවල් කුලී ගෙවන්න තියෙන මුදල්
- ඔබගේ ලිසිං වාරිකය ගෙවීමට ඇති මුදල්
- ඔබ අධ්‍යාපනය ලබන ආයතනයට ගෙවීමට ඇති මුදල්
- ඔබගේ බෙහෙත්,විදුලි ,අහාර පාන වලට හෝ දුදරුවන්ගේ වැඩ කටයුතු සදහා යෙදවීමට අවශ්‍ය මුදල් නොවිය යුතුය.
- එමෙන්ම ඔබගේ නිවස ගේ දොර යාන වාහන හෝ රත්රන් බඩු උකස් කර ලබාගන්න මුදලින් රිව්ශේයා කිරිමට පෙලබෙන්න එපා.
- එසේ කරනවානම් ඒ තරම් මෝඩ වැඩක් තවත් නැහැ.ඒ නිසා එවැනි මෝඩකම් කරන්න එපා.
ඒ නිසාවෙන් කිසිම විටකවත් තමන්ට අත්‍යවශය මුදල් රිව්ශේයා සදහා යොදවන්න එපා කියල ඔබට තරයේම අවවාද කරනවා.
If you're looking to lose weight then you have to jump on this totally brand new custom keto meal plan diet.
ReplyDeleteTo create this keto diet service, licensed nutritionists, fitness trainers, and professional chefs joined together to develop keto meal plans that are efficient, convenient, money-efficient, and enjoyable.
From their launch in early 2019, hundreds of clients have already completely transformed their body and well-being with the benefits a great keto meal plan diet can offer.
Speaking of benefits: in this link, you'll discover 8 scientifically-confirmed ones provided by the keto meal plan diet.