මන් කියන විදියට සයින් අප් වන්න.දැන් ඔබ Banner එක ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම ( උදා :- mthasleem )
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. ( උදා :- thasawadakaraya123 )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.( උදා :- thasawadakaray123 )
Email : ඔබගේ Email එක දෙන්න. ( උදා :- karunarathna215@gmal.com )
Payza/Paypal : මෙයටත් ඔබගේ Email එක දෙන්න. ( උදා :- karunarathna215@gmail.com )
Referer : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා. (mthasleem)
Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා. ( උදා :- 1990 )
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.
වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ හරි.අද පටන් ඔබ වල් උරෙක් වල් උරෙක් වල් උරෙක්.හරි ඔයා වල් ඌරා ඔයා වල් ඌරා ඔයා වල් ඌරා..සමාවෙන්න සුර පප්පා මතක් වුනා. :)
අද පටන් ඔබ Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්..දැන් හරිනේ.
දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික බලන්න තියෙන්නේ.අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Ads ටික ක්ලික් කල යුතුමයි.එහෙම ඔබ ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.මන් එක ඉස්සරහට කියල දෙන්නම්.
එහෙනම් කොල්ලනේ මන් ගියා..ඔබ සැමට සුබ දවසක්.
Dear friend,
ReplyDeleteMamath 2010 indala Neobux eke member kenek. Dan Ref. 60 k innawa. Namuth Daily hambawena cash okkoma yanne Ref. extend karanna mata aluthin Ref.la ganna cash ithiri wenne ne. samahara wita ref. extend karannath Balance eka madi wenawa. Ane mata poddak help karanna. Mama mokadda karanna ona kiyala. mage mail ekata instructions tikak ewanna Oyata Godak Sthuthie. wijaybizz@gmail.com -0710955100
mambership ek gattanm hari
ReplyDelete