Short Term RevShare ව්‍යාපාර
මෙව්වා හරියටම සෝඩා බෝතල් වගේ… කඩනකම් විතරයි සැර.
සාමාන්‍යයෙන් මේවා වලදී දවසකට 10% ක විතර ඉඳන් 55% ක් විතර වෙනකල් ගෙවනවා. බැලූ බැල්මට ඕනෙම Short Term Program එකක් සෑහෙන්න සුන්දරයි. ඒ වගේ ගෙව්වට දුවන්න පුළුවන් සති කීපයක් විතරයි.
Short Term RevShare ව්‍යාපාර පස්සේ දුවන එක අපි නවත්තන්න ඕනි මෙන්න මේ නිසයි.
- අපි සල්ලි දාලා ඉදිරියටම Repurchase කරගෙන යනවා.
- සති කීපයකින් Seed එක අදිනවා. (Seed එක කියන්නේ අපි අදාළ RevShare එකට යොදවපු මුදල)
- Seed ඇදලා ඉවර වෙලා තමයි අපි ඇත්තටම Profit කරන්නේ.
Medium Term RevShare ව්‍යාපාර
මේවා වලදී සාමාන්‍යයෙන් 4% ක විතර ඉඳන් 10% විතර වෙනකල් ගෙවනවා. අපි ඉතිං සාමාන්‍ය විදිහටම මුදල් යොදවලා 100% Repurchase කරගෙන යනවා.මේවා වලදී ප්‍රශ්නේ තියෙන්නේ Seed Cover කරන්න සාපේක්ෂව වැඩි කලක් යන එක. සාමාන්‍යයෙන් Seed Cover කරන්න සති 6-8 ක් විතර යනවා.
එතකොට ගොඩක් වෙලාවට අදාළ RevShare එකේ රන් හා සමාන කාලේ ඉවරයි. මුල් දවස් වල තරම් Earnings එන්නේ නැහැ. කට්ටියට එච්චර kick එකකුත් නැහැ.අපි සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන. හීන මවාගෙන හිටියට.හිතපු තරම් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.

අවසාන වශයෙන් අපි ඇත්ත කතා කරමුකෝ
ලංකාවේ ගොඩක් දෙනෙකුට “අවදානමට ලක් කරන්න පුලුවන් ප්රාග්ධනය” මහා ලොකුවට නැහැනේ. ඉතින් ගොඩක් දෙනෙක් කැමති පොඩියට පටන් අරන් කාලයක් තිස්සේ මේ ව්‍යාපාර වල නිරත වෙලා ප්රාග්ධනය වැඩි කරගන්න නේ.
ඒත් කිසිම වෙලාවක වැඩි Daily Earnings දෙන RevShare ව්‍යාපාර වල යෙදිලා ලොකු ප්‍රාග්ධනයක් ගොඩ නඟා ගන්න බැරි බව ඔබට මේ වෙනකොට තේරිලා ඇති. සැලකිය යුතු කාලයක් තිස්සේ යම් RevShare ව්‍යාපාරයක නිරත වෙන්න නම් ඒ ව්‍යාපාරය කාලයක් දුවන විදිහේ එකක් වෙන්නත් ඕනේ කියල දැන් තේරුම් ගිහින් ඇති නේද?
රිව් ශෙයා වියාපාර වල කාලයත් එක්ක ඔයාගේ වත්කම් ප්‍රස්තාරගත කළොත් මෙන්න මේකයි වෙන්නේ

High Paying, Short Term ඒවා වල සතුට රැඳිලා තියෙන්නේ ටික කාලයයි.
එක Short Term Rev එකක් ගොඩක් කල් කරන්නත් බැහැ. අනිවාර්යයෙන්ම ටික දවසකින් අළුත් එකකට මාරු වෙන්න ඕනේ. මෙහෙම එකින් එකට පැන පැන යනකොට,කොට්ටෝරුවා කොටාගෙන කොටාගෙන ගිහින් අන්තිමේදී කෙහෙල් ගහට කොටනවා වගේ. අපිට ගොඩක් ප්රතිලාභ ලබා දෙන Short Term ඒවා කරද්දී.ඉඳලා හිටලා කෙහෙල් ගස් සෙට් වෙනවා.
හරියට මුදල් කළමනාකරණය නොකළොත් ඉතින් ආපහු මුල ඉඳන් පටන් ගැනීමක් තමයි තියෙන්නේ. මේ කතාව ගොඩක්ම අදාළ වෙන්නේ පොඩි ගාණකින් RevShare කරන අයට.ටික කාලයක් ඉඳලා ආපහු ගානක් අතට ආවම ආයෙත් පටන් ගන්නවා. ආයෙත් යන්නේ අර පරණ තැටියම තමයි. අන්තිමේදී ඉන්නේ හැමදාම එකම තැන. මුලදී මවාගත්ත ලස්සන හීන එකින් එක බොද වෙනවා.

දිගු කාලීන RevShare ව්‍යාපාර වල වැදගත්කම
සාමාන්‍යයෙන් දිගුකාලීන RevShare ව්‍යාපාර වලදී දවසකට ලැබෙන ප්‍රතිලාභය 1% ඉඳන් 3% විතර වෙනවා. Earnings සාපේක්ෂව අඩුයි තමයි බලු බැල්මට. නිවැරදිව කරුණු සලකා බලලා හොඳ RevShare ව්‍යාපාරයක් හෝ දෙකක් තෝරගත්තට පස්සේ ඒවා බැහැලාම කළොත් සුපිරිම ප්‍රතිලාභයක් අත් කරගන්න පුළුවන්
හැම තිස්සෙම හැඟීම් වලින්ම වැඩ කරන්නේ නැතුව Bigger Picture එක අවබෝධ කරගෙන අපි දිගු කාලීන RevShare වලට ප්‍රමුඛත්වය දීලා වැඩ කරන්න ඕනේ මේ නිසයි.
හරි… එහෙනම් දැන් අපි කරන්න ඕනේ දිගු කාලීන RevShare ව්‍යාපාර මොනවාද කියලා අපි කතා කරමු.

දැන් කරන්න තියන හොඳම දිගු කාලීන RevShare ව්‍යාපාර මොනවාද?
සෑහෙන දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි Long Term RevShare ව්‍යාපාර වලදී හොඳ ප්‍රතිලාභයක් ගන්න නම් ලොකු මුදලක් යොදවන්න ඕනේ ද කියන එක.
නැහැ. $100 කින් වුනත් පටන් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඇඟට දැනෙන තරම් ප්‍රතිලාභයක් එන්නේ නැහැ එක රැයෙන්. මුලදී කිසිම kick එකක් නැහැ. හැබැයි මාස 6කට විතර පස්සේ නියම ප්රතිලාභ ලැබෙන කොට තමයි Long Term RevShare ව්‍යාපාර කියන්නේ කොච්චර ප්‍රබල ආදායම් මාර්ගයක්ද කියලා තේරෙන්නේ.

RevShare ගැන ඕනම දෙයක් දැනගන්න එන්න අපේ බ්ලෝග් පිටුවට.ඔබට තියෙන ඕනෑම ගැටලුවක් comment කරන්න.
0 comments:
Post a Comment