Tuesday, May 17, 2016

RevShare ව්‍යාපාරිකයන් හා වෘතීය RevShare ව්‍යාපාරිකයන්

RevShare ව්‍යාපාරිකයන් 

1. කෙටි කාලීන RevShare ව්‍යාපාර වල නිරත වෙයි. 
2. විශ්වාස වන්ත නොවන admin ලගේ site වල පවා තම ව්‍යාපාර ආරම්භ කරයි. 
3. දවසට ලැබෙන ප්‍රතිලාභයට ප්‍රමුකත්වයක් දෙයි.
4. site එක ලන්ච් වි අතර මගදී තම ප්‍රාග්ධනය ආයෝජන කරයි.
5. තමන් යෙදු මුදල ගණන් නොගෙන 100% Repurchase කරගෙනම යාම.

වෘතීය RevShare ව්‍යාපාරිකයන්

1. දිගු කෙටි කාලීන RevShare ව්‍යාපාර වල නිරත වෙයි. 
2. . විශ්වාස වන්ත වන admin ලගේ site වල පමනක් තම ව්‍යාපාර ආරම්භ කරයි( මෙහිදි admin ගේ විශ්වාස වන්තදැන ගැනීමට කෙටි ක්‍රමයක් නම් ලන්ච් එකට පෙර සිටින members ලා ගාන.සාමානයෙන් 3800ත් 4000ත් අතර සිටිනවා නම් එම site එක hit එකක් විමට බොහෝදුරට ඉඩ ඇත. මෙය එක් ක්‍රමයක් පමණි ).

3. දවසට ලැබෙන ප්‍රතිලාභයට නොව ads pack කල් කිරීමේ ලැබෙන ප්‍රතිලාභයට ප්‍රමුකත්වයක් දෙයි.
4. site එක ආර්ම්භයේ දීම තම ප්‍රාග්ධනය ආයෝජන කරයි
5. කාලයක් Repurchase කල පසු. Repurchaseකරන අතර තුර හෙමිහිට තම සිට් එක ඇද ගැන පොරෝෆිට් වලට යාම. 


6.RevShare ව්‍යාපාර වලදි payza මගින් ගනුදෙනු කිරිම( මෙය ඉතාමත් වැදගත් දෙයකි. අපි site එකක වැඩ කර ගෙන යන අතර admin අපිට මුදල් නොගෙවා සිටියොත් අපිට ඩිස්පුට් එකක් දමා මුලු මුදලම හෝ එයින් කොටස් හෝ ලබා ගැනීමට හැකි වීම. )



දන්න අය දන්නවා .අලුතෙන් RevShare ව්‍යාපාර ආරම්භ කරන වැදගත් වෙයි කියලා දැම්මේ එච්ච්රයිRevShare ව්‍යාපාර කියන්නේ ඉතා හොද ආදයම් මාර්ගයක් පොඩ්ඩක් හිතන්න FAP එහෙම ආරම්භයදි ම කරා නම්. 1$ ක් කල් පිරිමේ දි 2$ වන කාලයේදී අපේ සහෝදරැ කියක් අද ලක්ෂපතියොද?RevShare ව්‍යාපාර වලට තාම ලංකාවේ අයට අලුත් .එකයි අපිට සුපිරි ව්‍යාපාර මග හැරැනේ. අලුත් එන සුපිරි RevShare ව්‍යාපාර මහ හරවා ගන්නේ නැතිව කරමු. ජය වේවා!!! 

 RevShare ගැන ඕනම දෙයක් දැනගන්න එන්න අපේ බ්ලෝග් පිටුවට.ඔබට තියෙන ඕනෑම ගැටලුවක්  comment කරන්න.

0 comments:

Post a Comment